ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
(VIDEO) වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට පස් හැවිරිදි දරුවෙකු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හා ප්‍රවෘත්තියක් ඉන්දියාවේ මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවල මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
2014 වසරේ පැවැති විස්සයි20 තරගයකදී රුද්‍ර ප්‍රතාප් නම් එවකට පස්වැනි වියේ පසුවූ දරුවෙකු මෙසේ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇත.
විකට් ඉනිවලට වඩා තරමක් උස වූ මෙම ක්‍රීඩකයා සම්පූර්ණ ක්‍රිකට් ඇඳුම් ආයිත්තම් වලන් සැරසී පන්දුවට පහරදෙයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd