www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
(VIDEO) වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට පස් හැවිරිදි දරුවෙකු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හා ප්‍රවෘත්තියක් ඉන්දියාවේ මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවල මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
2014 වසරේ පැවැති විස්සයි20 තරගයකදී රුද්‍ර ප්‍රතාප් නම් එවකට පස්වැනි වියේ පසුවූ දරුවෙකු මෙසේ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇත.
විකට් ඉනිවලට වඩා තරමක් උස වූ මෙම ක්‍රීඩකයා සම්පූර්ණ ක්‍රිකට් ඇඳුම් ආයිත්තම් වලන් සැරසී පන්දුවට පහරදෙයි.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd