www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය දෙවැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත්විය. ඒ සී.ආර්. කණ්ඩායම සමග හයවැනි සතියේ පැවති තරගයෙන් ලකුණු 35-30 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගිනි.
කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට යම් පීඩනයක් එල්ල කළ අතර ඒ අනුව එම අර්ධය ලකුණු 19-13 ක් ලෙස හැව්ලොක්ස් ඉදිරියෛන් සිටියහ.
නමුත් දෙවැනි අර්ධයේදී සී.ආර්. ක්‍රිඩකයින්ගෙන් හැව්ලොක්ස්ට ඉතා දැඩි පීඩනයක් එල්ල වීම කැපී පෙණින.
ජයග්‍රාහී හැව්ලොක්ස් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක හා දඩුවම් පහර දෙකක් ආධාරයෙන්ද සී.ආර්. ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර ත්‍රිත්වයකින්ද ලකුනු රැස් කළහ.
මෙය මෙවර තරගාවලියේදී හැව්ලොක්ස් ලැබූ පස්වැනි ජය වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd