ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 15 වන සඳුදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩ දෙවැනි ජයත් හිමිකර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ගුවන් හමුදාව පරදා ලකුණු 46-23 ක ජයක් හිමි කර ගනිමිනි. කොලඹ හැව්ලොක්ස් පිටියේදී ඊයේ (10) පැවති තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගත් හැව්ලෛාක්ස් ක්‍රීඩකයෝ එම අර්ධය නිමා වන විටදී ලකුනු 22-09 ක් ලෙස ඉදිරියෙන් පසුවූහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාවෙන් ඔවුන්ට යම් අභියෝගයක එල්ල වුවද එය ඔවුනගේ ජයග්‍රහණයට හේතුවක් නොවීය.
ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන් හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුනු ක්‍රියාත්මක වද්දී ගුවන් හමුදාව ගෝල දිනුම් දෙකක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප-ඕෂිත වරකපිටිය
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
දෙසැම්බර් සහ ජනවාරි අඩු පීඩන, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාව තිබෙනවා
ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd