ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් සමග පැවති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට ජාවා ලේන් කණඩායම සමත් විය. කොළඹ සිටි පාපන්දු ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස සම තත්වයෙන් නිමා වුවද දෙවැනි අර්ධයේදී සිය ජයග්රාහී ගෝලය තහවුරුු කිරීමට ජාවා ලේන් ක්රීඩකයෝ සමත් විය. මෙය ජාවා ලේන් මෙවර තරගවාරයේදී ලැබූ තෙවැනි ජය වේ. එමෙන්ම එය සෝන්ඩර්ස් ලැබූ තෙවැනි පරාජයද වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd