www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රි ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ඊයේ (07) නිමාවූ තෙවැනි දිනය්දී වැඩි ගෞරව දිනා ගැනීමට ස්ලිම්ලයින් ‘ඒ’ , යුනිචෙලා ‘ඒ’ හා යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් සමත් විය.
එහිදි පිරිමි අංශයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ ස්ලිම්ලයින් ‘ඒ ’ ක්‍රීඩකයෝ පැවති තරග වලින් තරග 7 ක ජයග්‍රහණ හිමි කර ගත්හ. එහිදී එම අංශයෙන්ම ඔවුන්ට ප්‍රභල අභියෝගයක් වූ යුද හමුදා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 6 ක ජයග්‍රහණ හිමිකර ගත් අතර ගුවන් හමුදා ‘ඒ ’ ක්‍රීඩකයින් තරග 3 ක ජය හිමි කර ගත්හ.
මේ අතර කාන්තා අංශයේ වැඩි ජයග්‍රහණ ප්‍රාණයක් හිමිකර ගත් යුනිචෙලා ‘ඒ ’ හා යුද හමුදා‘ඒ ’ ක්‍රීඩිකාවන් තරග 2 ක බැගින් ජය හිමිකර ගත්හ.
තරගාවලියේ සිව්වැනි දිනය අද (08) පැවැත්වෙන අතර අවසන් මහා තරග හෙට (09) පැවැත්වීමට නියමිතය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd