www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
(VIDEO) සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (17දා) සමත්වුණා. අවසන් පන්දුවාර තියුණු මුහුණුවරක් ගත් හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයේද එම උණුසුම දක්නට ලැබුණා. එහිදී තරගයේ ප්‍රේක්ෂකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැසිරිම වීඩියෝ ගත කර තිබුණා. බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වන ලසිත් මාලිංග කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව උනන්දු වන අයුරු මෙම විඩියෝවෙන් මොනවට පැහැදිලි වෙයි.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය කැමැත්ත ඉරානයට තියෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd