ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිකත්වය පස්වැනි සතියේදීත් රැක ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පරදා ලකුණු 24-12 ක ජයක් හිමිකර ගනිමිනි.
කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර් ඇන්ඩ් එෆ්.සි. පිටියේදි පැවති තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 12-05 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
අධික වර්ෂාව මධ්‍යෙය් පැවති තරගයේ දෙවැනි අර්ධය තුළදීත් මහනුවර කණ්ඩායම දැක්වූ සාර්ථක ක්‍රීඩා විලාශය තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමිකර දීමට ප්‍රභල රුකුලක් විය.
ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් දෙකකින් මහනුවර ලකුණු රැස් වද්දී. ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් සී.ආර්. ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd