www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් කණ්ඩායමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. ඒ නාවික හමුදාව සමග පැවති තරගයෙන් ලකුනු 31-24 ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙනි. මෙම තරගය ඊයේ (25) වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේදී සිය පිටියේ වාසියද ලබා ගත් නාවික හමුදා ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 24 ක් රැස් කර ගත් අතර ප්‍රතිවාදී පොලිස් ක්රීඩකෙයෝ එහිදී රැස් කලේ ගෝල දිනුමක් හා දඩුුවම් පහරක් ආධාරයෙන් ලකුණු 10 ක් පමණි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායමෙන් නාවික හමුදායට නොසිතූ දැඩි ප්‍රහාරයක් එල්ල වීම කැපී පෙණින.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd