www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 36-28 ක ජයක් හිමිකර ගැනීමට නාවුක හමුදා කණ්ඩායම සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයෙන් ආරම්භ වූ තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (16) පැවති තරගය පළමු අර්ධයේ සිටම ඉතා තියුණු ස්වාභාවයක් ගත් අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුයේ ලකුනු 17-14 ක් ලෙස නාවුක හමුදාව යම්තමින් ඉදිරියෙන් සිටිමිනි.
තරගයේ දෙවැනි අර්ධයේ අවසන් භාගයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ නාවුක හමුදා ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණය තහවුර කර ගත්තේ ගෝල දිනුම් 4 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්තක කර ගනිමිනි.
පොලිස් ක්‍රීඩකයින් ගෝල දිනුම්4 ක් මගින් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd