www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව පරදා ලකුනු 28-10 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. කොළඹ හැව්ලොක්ස් පිටියේදි පැවති තරගය ආරම්භයේදී තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය අවසන් වන විටදී නාවික හමුදාව ගෝල දිනුම් දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 14 ක් රැස් කලේ ප්‍රතිවාදින් ලකුණ 10 (ගෝල දිනුමක් හා දඩුවම් පහරක්) කට සීමා කරමිනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී නාවික හමුදා ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක් ආධාරයෙන් ලකුනු 14 ක් රැස් කලේ ප්‍රතිවාදින්ට කිසිදු ලකුනක් රැස් කිරීමට ඉඩක් නොතබමිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd