www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන පළමු කොටසේ (Division 1) පාපන්දු තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පැවති තරග ත්‍රිත්වයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට තිහාරිය යූත්, රෙඩ් ස්ටාර් හා රත්නම් කණ්ඩායම් සමත් විය.
මෙම සියළු තරග ඊයේ (07) පැවැත්විණි.
මෙහිදී කොළඹ සී.ආර්. පිටියේදී පසුගියදා (06) පැවති රෙඩ් සන් පරදා ගෝල 4-3 ක ජයක් වාර්තා කිරීමට රත්නම් සමත්විය.
එමෙන්ම නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ සෙරන්ඩිබ් සමග පැවති තරගයෙන් ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට රෙඩ්ස්ටාර් සමත් විය.
මේ අතර කැළණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් කොම්රාඩ්ස් පරදා ගෝල 3-2 ක ජයක් වාර්තා කිරීමට තිහාරිය යූත් සමත් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd