www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා/ශාන්තිකර කලාපීය දෙවැනි කාණ්ඩයේ(Group 2) තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයෙන් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අද (04) තායිලන්තය හමුවේ තරග වට 3-2 ක් ලෙසිනි. මෙහිදී ශ්‍රී ලංකාව ඒකළ තරග අදියර 4 කට හා යුගල එක් තරග වටයකට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකාව ඒකළ තරග අදියරක හා යුගල තරග වටයක ජය හිමිකර ගත්තද යුගල තරග අදියර තුනක් පරාජයට පත් විය.
එහිදී අවසන් අදියර දක්වාම ඇදී ගිය තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් ඒකළ තරග අදියරේදී ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා, පිලිපීනයේ ජිරාට් නවසිරිසොම්බෝන් හමුවේ තරග වට 2/0ක් (7-5/ 6-2) ලෙස පරාජයට පත්විය.
තරගාවලිය සඳහා ෂාමල් දිසානායක, ඇලෙක්ස් ෆෙයාබෑන්ක්, යසිත ද සිල්වා, සංක අතුකෝරළ හා දුමිඳු දිළුම් හා රොහාන් ද සිල්වා (ක්‍රීඩා නොකරන නායකයා) ක්‍රීඩා කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd