ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
බැ්ද්දෙගාන නව කෘතිම පාපන්දු පිටිය ක්‍රීඩා අමාත්‍ය දයාසිිරි ජයසේකර මහතාගේ අතින් අද (10) උදෑසන විවෘත කෙරිනි. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් අතර සුහද පාපන්දු තරගයක රස විඳීමටද පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට හැකිවිය. මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා අමාත්යවරයාදෙ ක්‍රියා කිරිම විශේෂත්වයක් වූ අතර ඔහු සිය පාපන්දු දස්කම් ප්‍රදර්ශණය කලේ මේ අයුරිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd