ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ප්‍රධානම බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් මහා තරග අද (09) සවස කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං පිටියේදී පැවැත්වීමට නියමිතය. පිරිමි හා කාන්තා බර පංති 10 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වෙනුවෙන් තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (08) රාජකීය විදුහල් බොක්සිං පිටියේදී පැවති අතර වසර කිහිපයකක් බොක් සිං ක්ෂේත්‍රෙයන් ඈතවී සිටි මෙරටින් බිහිවූ සුපිරි බොක්සිං ක්‍රීඩිකාවක් වන අනූෂා කොඩිතුවක්කුද මෙවර තරගාවලියේදී නැවති බොක්සිං වළල්ලට පැමිණ තරග වදිනු මෙහිදී දැකගත හැකිවිය. මෙහිදී ඇය ඊයේ සිය ඉසව්ව වූ කාන්තා කි.ග්රෑ 48 බර පන්තිය වෙනුවෙන් පැවති තරගය ජය ගැනීමට සමත්වූවාය.
අනූෂා කොඩිතුවක්කු (රතු) කි.ග්රෑ 48 ඉසව්ව වෙනුවෙන් තරග වදිමින්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd