ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
ක්ලිෆර්ඩ් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන බොක්සිං තරගාවලිය අද (05දා) කොළඹ රාජකීය විදුහල් බොක්සිං පිටියේදී (රෝයල් මාස් 'ඇරීනා'හිදී) ආරම්භ විය.
මෙවර තරගාවලිය වෙනුවෙන් ක්රීඩා සමාජ 16කින් ක්රීඩක ක්රීඩිකාවෝ 165 දෙනෙක් සහභාගි වෙති. කාන්තා හා පිරිමි දෙයංශයෙන්ම පැවැත්වෙන මෙම තරගාවලිය එළැඹෙන 09 වැනිදා දක්වා රාජකීය බොක්සිං පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ පසුගිය වර සමස්ත ශූරයන් ලෙස 'ස්ලිම්ලයින්' කිරුළු පැලඳුවේ අඛණ්ඩව 05 වැනි වතාවටය. එමෙන්ම එම තරගාවලියේදී දක්ෂතම ක්රීඩකයා ලෙස 'එච්.කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය' දිනා ගත්තේ 'ස්ලිම්ලයින්' ක්රීඩා සමාජයේ දිනිඳු සපරමාදුය. එහිදී දක්ෂතම ක්රීඩිකාව ලෙස 'යුනිචෙලා' ක්රීඩා සමාජයේ අනුරාධා ජයසිංහ සම්මාන දිනා ගත්තාය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd