ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
සිංගර් අන්තර්පාසල් 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේදී පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ කණ්ඩායම පරදා ලකුණු 42-14 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත්විය. කොළඹ රාජකීය විදුහල් ක්‍රී ඩා සංකීර්ණ පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 23-07 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් නිමා කළ ඉසිපතන ක්රීලඩකයෝ සමස්ථ තරගය පුරා ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 5 ක් හා දඩුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළහ. ධර්මරාජ ක්‍රීඩකයින් ගෝල දිනුම් දෙකක් මගින් සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd