www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
අඛණ්ඩව තෙවැනි වරටත් චැම්පියන්ස් ලීග් පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට කොළඹ පාපන්දු කන්ඩායම සමත් විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදි ප්‍රභල රිනවුන් පරදා ගෝල 1-0 ක ජයක් හිමි කර ගනිමිනි.
කොළඹ තුරඟ තරග පිටියේදි පැවති තරගයේ ආරම්භයේ පටන් කන්ඩායම් දෙකෙන්ම තියුණු ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණද 38 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එම්.එන්.එම්. ෆසාල් කොළඹ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කලේය.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදි කිසිඳු කන්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
මෙම පරාජයත් සමගින් රිනවුන් කණ්ඩායමට මෙවර තරගාවලිය අපරාජිතව නිම කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා
ජයග්‍රාහී කොළඹ පාපන්දු කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd