සිම්බාබ්වේ ක්රිකට් ප්රධාන පුහුණුකරුට කෝවිඩ්
- 10 01 2022
- 12:48
- {{hitsCtrl.values.hits}} views
- ..
තරග සංචාරයක් සඳහා අද (10) ශ්රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කෝවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කටුනායක ගුවන්තොටුපළේදී කළ පරීක්ෂණයෙන් ඒ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත්,ඔහු මීට මාස දෙකකට පමණ පෙර ද කොවිඩ් ආසාදිතව නිරෝධානයට ලක්වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
