www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
මයිලෝ අන්තර්පාසල් ජනාධිපති කුසලානයේ අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල සමත් විය. ඒ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් මහනුවර කිංග්ස්වුඩ් පරදා ලකුණු 23-10 ක පහසු ජයක්හිමි කර ගනිමිනි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 10-09 ක් ලෙස කිංග්ස්වුඩ් විදුහල ඉදිරියෙන් සිටිමින් අවසන් වුවද දෙවැනි අර්ධය තුළදී ශා. ජෝශප් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ.
ජයග්‍රාහී ශා. ජෝශප් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2ක්, හා දඩුවම් පහර 3 ක් මගින්ද කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් මගින්ද සිය ලකුණු රැස් කළහ. මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ වෙස්ලි හා බම්බලපිටිය ශා.පීතර අතර අද (24) පැවැත්වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd