ශ්රී ලංකා - දකුණු අප්රිකා පළමු ටෙස්ට් ක්රිකට් තරගය අද
- 27 11 2024
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගය අද (27දා) ආරම්භ වේ.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 01ට ආරම්භ කිරීමට නියමිතව ඇත.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක තරගයක් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
