ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා
- 4 10 2025
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- ..
2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
මෙම තරගය ප.ව.03ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් මෙතෙක් කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකිවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
