ශ්රී ලංකා කණ්ඩායමට එංගලන්ත උපදේශකයෙක්
- 28 04 2014
- 22:28
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා එංගලන්ත ජාතික ක්රිස් ඇඩම්ස් මහතා උපදේශකයෙකු ලෙස බඳවාගැනීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ක්රිස් ඇඩම්ස් මහතා සරේ ප්රාන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම එම ප්රාන්ත කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙක්ද වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
