පිටියේදී කලිසම හරියාකාරව නොඇන්දාට ඇමරිකානු පාපන්දු ක්රීඩකයෙකුට ලක්ෂ 25 ක් දඩ
- 22 10 2019
- 17:17
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ඇමරිකානු පාපන්දු තරගයක් අතරතුරදී නිසියාකාරව ක්රීඩා ඇදුම පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ක්රීඩකයෙකුට ඇ.ඩො.14.037 (රු. 2,548,096) ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට ඇමරිකානු පාපන්දු සම්මේලනය (NFL) පියවර ගෙන ඇත. 26 හැවිරිදි ඔඩෙල් බෙකම් නැමති ක්රීඩකයෙකුට මෙම දඩය නියම කොට ඇත්තේ ඔහුගේ ඇඳුමේ කලිසම් කකුලෙන් නිසියාකාරව දණහිස පෙදෙස ආවරණය නොවී තිබීමෙනි. ඇමරිකානු පාපන්දු නීතිරීති අනුව ක්රීඩකයෙකු ක්රීඩාපිටියේදී සිය දණහිස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදා ක්රීඩා ඇඳුම ඇඳ සිටිය යුතුවේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
