නවසීලන්තය කඩුලු 3ට ලකුණු 76යි
- 10 03 2023
- 08:46
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 355කට සීමා විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කරන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35.4කදී කඩුලු 3ට ලකුණු 76ක් රැස්කරගෙන සිටියි. අද තරගයේ දෙවැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
