සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(9) පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති එක්දින තරගාවලිය ඉන්දියාව ජයග්රහණය කළ අතර, ටෙස්ට් තරගාවලිය දකුණු අප්රිකාව ජයග්රහණය කරනු ලැබිණි.