දකුණු අප්‍රිකාවට ලකුණු 179ක ඉලක්කයක්
- 10 08 2025
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 178ක් රැස් කළේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් පන්දු 52දී ලකුණු 83ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ක්වේනා මෆාකා ලකුණු 20ට කඩුලු 4ක් සහ කගිසෝ රබාඩා ලකුණු 29ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් දකුණු අප්‍රිකාව ලකුණු 179ක් ලබා ගත යුතු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
