ජාඩෙව්ට IPL අහිමිවෙයි
- 10 04 2018
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- . .
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු කේඩාර් ජාඩේව්ට ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලිය අහිමි වී තිබේ.
ඒ තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි කණ්ඩායම හා මුම්බායි කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔහු අබාධායකට ලක්වූ හෙයිනි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වැඩිම මුදලක් වැය කර ලබාගත් ක්රීඩකයන් අතර ජාඩේව් ඉදිරියෙන්ම පසුවන අතර ඔහු වෙනුවෙන් වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 7.8කි.
ජාඩෙව් වෙනුවට සිය කණ්ඩායමට එක්කර ගන්නා ක්රීඩකයෙක් පිළිබඳව චෙන්නායි කණ්ඩායම මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

