ගාල්ල ක්‍රීඩාංගණය කඩන්නේ නෑ - විජයදාස
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (20දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමිනි.
එහිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් පැවසූ විජයදාස රාජපක්ෂ මහතා කොග්ගල ප්‍රදේශයේ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට නියමිත බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-
Champa Saturday, 21 July 2018 09:17 AM
Yahapalanaya can't speak about Mahinda or do anything without rancor. මහින්ද හදපුව ඔක්කොම පාඩු ලබනවා. මහින්දගේ නම තියෙන ඔක්කොම අනවසර ඉඳිකිරීම්. නම අයින් කරන්න ඕනේ හින්ද විකුනනවා, කඩනවා, ඉවත් කරනවා, වහල දානවා. මේක තමයි යහපාලනය උදේ හවා කරන්නේ. මාගම්පුර වරායෙන් මහින්දගේ නම අයින් කළා. ඊට පස්සේ මත්තලින් අයින් කරනවා. ඉතුරු වෙලා තියෙනව ගාල්ලේ ජ්‍යාතන්තර ක්‍රීඩාංගනේ. ඒක එක පාරට හොඳ නැති වුන. යහපාලනේ කතාව හරියට ලංකාවේ උරුමයන් රැක්ක වගේ. රටට ජාතියට ආගමට ආදරයක් නැති පාලකයන්ට එක පාරට යුනෙස්කෝව මතක් වෙලා. එතකොට අර සිංහරාජේ ඉන්න දුර්ලභ වර්ගයේ අලි දෙන්නව කොටු කරලා විදුලි වැටක් ගහල චුට්ටිත්තන් "play pen" එකක් හදන්න යන්නේ, එතකොට ඒකටත් යුනෙස්කෝව හා කිව්වද? Galle Fort එකට වගේම Galle Esplanade එකටත් ඉතිහාසයක් තියෙනවා සහ sentimental value එකක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. ගාල්ලට ක්‍රීඩාංගනය තියෙද්දී කොග්ගලටත් මොකොටද? මීට වඩා තව මොන තරම් දේවල් තියෙනවද කරන්න. කොමිස් වලට නැත්නම් වෙන මොකොටද? රටේ උරුමයන්ට ආදරේ මිනිස්සුනේ UNP එකේ ඉන්නේ. අපි දන්නේ නැත්ද.
Reply : 0 0
JANATHA ANUAR Auae Saturday, 21 July 2018 03:52 PM
ගාලු කොටුව අනවසර ඉදි කිරීමක් එවකට කන්ද උඩරට රජ දානියේ අවසරයක් නැතිව එම හමුදාවට එරෙහිව ගොඩ නගන ලද්දක් මේ බල කොටුව කඩ දම දාගැබක් ( එහි තිබී ඇත්තේ විහාරයක්) වහාම ඉදිකළ යුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

