කාසිය වාසිය දකුණු අප්‍රිකාවට - මහීෂ් තීක්ෂණට T20 වරම්
- 10 09 2021
- 18:35
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත.
මහීෂ් තීක්ෂණට අද තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් ද හිමිව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,චරිත් අසලංක,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,අකිල ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
