සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි 20 ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නායක චරිත් අසලංක තීරණය කළේය.
මෙම තරගය පස්වරු 07ට ආරම්භ වීමට නියමිතව ඇත.
අද තරගය සඳහා දසුන් ශානක සහ චාමික කරුණාරත්න ක්රීඩා කරන බව නායක චරිත් අසලංක පැවසීය.
Sri Lanka XI: 1 Pathum Nissanka, 2 Kusal Mendis (wk), 3 Kusal Perera, 4 Avishka Fernando, 5 Charith Asalanka (capt), 6 Dasun Shanaka, 7 Chamika Karunaratne, 8 Jeffrey Vandersay, 9 Maheesh Theekshana, 10 Nuwan Thushara, 11 Binura Fernando
Bangladesh XI: 1 Tanzid Hasan, 2 Parvez Hossain Emon, 3 Litton Das (capt & wk), 4 Naim Sheikh 5 Towhid Hridoy, 6 Shamim Hossain, 7 Mehidy Hasan Miraz, 8 Tanzim Hasan, 9 Rishad Hossain, 10 Taskin Ahmed, 11 Mohammad Saifuddin