කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද
- 2 11 2025
- 14:15
- {{hitsCtrl.values.hits}} views
- ..
2025 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(02දා) පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී දකුණු අප්රිකාව සහ ඉන්දියාව තරගවැදීමට නියමිතයි.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
