කුක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
- 4 09 2018
- 11:57
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත හිටපු නායක ඇලෙස්ටියාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති පිතිකරුවා වන කුක් මේ වන විට 33 වැනි වියේ පසුවෙයි.
එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 160කට ක්‍රීඩා කර ඇති කුක් එහිදී ටෙස්ට් තරග 59කදී එංගලන්තයට නායකත්ව දී ඇත. වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර හයවැනි ස්ථානයේ පසුවන කුක් ලකුණු 12254ක් රැස්කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
