ඉන්දු - ලංකා තරගාවලියට දින නියම වෙයි
- 2 10 2017
- 18:09
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායමේ ඉන්දිය සංචාරය සඳහා දින නියම වී තිබේ. කොල්කටාහි නොවැම්බර් 16 දා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වෙයි.
දෙසැම්බර් 24 දා මුම්බායිහි පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයෙන් තරගාවලිය නිමාවට පත්වෙයි.
තරගාවලියට ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.
පළමු ටෙස්ට් තරගය - නොවැම්බර් 16-20, කොල්කටා
දෙවැනි ටෙස්ට් තරගය - නොවැම්බර් 24-28, නාග්පූර්
තෙවැනි ටෙස්ට් තරගය - දෙසැම්බර් 2 - 6, දිල්ලි
පළමු එක්දින තරගය - දෙසැම්බර් 10, ධර්ම්ශාලා
දෙවැනි එක්දින තරගය - දෙසැම්බර් 13, මොහාලි
තෙවැනි එක්දින තරගය - දෙසැම්බර් 17, විශාකාපට්නම්
පළමු විස්සයි20 තරගය - දෙසැම්බර් 20, කටක්
දෙවැනි විස්සයි20 තරගය - දෙසැම්බර් 22, ඉන්ඩොර්
තෙවැනි විස්සයි20 තරගය - දෙසැම්බර් 10, මුම්බායි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


