අයි.සී.සී. ජූනි මාසයේ ක්රීඩකයා නම් කරයි
- 14 07 2025
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- ..
අයි.සී.සී. ජූනි මාසයේ ක්රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්රිකාවේ ඒඩන් මාක්රම් සමත්ව තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා ගැනීමට ඔහු සමත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
