බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය අද
- 30 08 2014
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අද (30) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
මහ පෙරහර අවසානයේ පසුදින එනම් හෙට (31) දිය කැපීමේ උත්සවය හා දේව දානය පැවැත්වෙන අතර දේව දානයෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
