උතුම් සම්බුදු තෙමගුල අදයි
- 15 05 2022
- 06:52
- {{hitsCtrl.values.hits}} views
- ..
බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ.
සම්බුදු තෙමගුල සැමරීම වස් බෞද්ධයන් අද දිනයේදී ආමිස හා ප්රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
