www.ada.lk
2026 මැයි මස 01 වන සිකුරාදා
අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.
මඩකලපුවේදී මෙම වැඩසටහන පසුගිදයා පැවැත්විණ. පසුව ඔවුන් සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව පාද චාරිකාව ආරම්භ කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ සදහන් කළේ මෙම සංගමයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික සංහිදියාව ප්‍රවර්ධනය වන බවයි.
popular news
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
කොළඹ අවට විදුලි දුම්රිය දුවන්න මාර්ග සකස් කිරීම ලබන වසරේ සිට
ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි තැබිමක්, ට්‍රම්ප් හා මෙලානියා ආරක්ෂිතව ඉවත් කර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd