පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිතීන් නැති හෙටක්
- 18 09 2019
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- ..
පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ‘අද’ පුවත්පත හා වෙබ් අඩවිය එක්ව විවිධ ක්රියාකාරකම් සංවිධානය කරමින් තිබේ. ඒ අනුව සෑම බදාදාවකම අද පුවත්පත සොබා බදාදා ලෙස නම්කර ඇති අතර ඊට සමගාමීව අද වෙබ් අඩවියද අප හරිත පැහැ ගැන්වීමට කටයුතු කරන්නෙමු.
පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප ක්රියාත්මක කරන නවතම වැඩ සටහන වන්නේ “පොලිතීන් නැති හෙටක්” වැඩසටහනයි.
මෙහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ සිදුකරන ඕනෑම ක්රියාකාරකමකට අදාළ ඡායාරූපයක්/වීඩියෝවක් අප වෙත යොමුකළ හැකි අතර එය අද වෙබ් අඩවිය හරහා ලෝකයටම පෙන්වීමට අප කටයුතු කරන්නෙමු..
ඔබගේ ඡායාරූප වීඩියෝ අප වෙත එවන්න - http://www.ada.lk/home/polythene

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.