ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 17 වන බදාදා
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල (15) දින රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවද නොතකා හැටන් තලවකැලේ මාර්ගයේ උදෑසන ධාවනය වන මගී ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ තරගෙට ධාවනය කරන අයුරු එම බස් රථ පිටුපසින් ගමන් ගත් වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණි.
තලවකැලේ සිට හැටන් දක්වා උදෑසන ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ වල පාසල් ළමුන්, රාජ්‍ය සේවකයින් ඇතුලු මගීන් විශාල පිරිසක් ගමන් ගන්නා අතර, එම මාර්ගයේ බස් රථයට ගොඩවීමට අපේක්ෂාවෙන් සිටින මගීන් බස් රථවලට නංවා ගැනීම සදහා මගීන්ගේ ජීවිත අවධාවනම පිලිබදවද නොතකා එම බස් රථවල රියදුරන් අධික වේගයෙන් බස් රථ ධාවනය කරවන බවයි එම බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව කියා සිටින්නේ.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
පිළියන්දල මධ්‍ය විද්‍යාලයට පාර්ලිමේන්තුව ලබාදෙයි
කටුනායකට ගුවනින් ආපු සර්පයෝ
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd