saravita-anim2

2025 ජුලි මස 14 වන සඳුදා

2025 ජුලි මස 14 වන සඳුදා

Picture Story - timelapse 9922 hours ago

LATEST

බොම්බ ප්‍රහාරයට ලක්වු මීගමුව කටුවාපිටිය දේවස්ථානය බැලිමට ජනපති යයි

calendar_today 2019 අප්‍රේ 23 - 11:30 remove_red_eye - 3725  

පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

කොච්චිකඩේ දේවස්ථානය පිපිරීමට යොදාගත් බෝම්බ ඇටවූ වෑන් රථයක් කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තබා තිබූ අවස්ථාවේ එය පරීක්ෂා කර එය ආරක්ෂිතව අද (22) දිනයේ පුපුරවා හැරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කටයුතු කරන ලදි.

Read More

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව කොළඹ තත්ත්වයන් දැක්වූයේ මේ ආකාරයෙනි.

Read More

සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ

Read More

දෙහිවල සිදුවූ පිපිරුම සහ කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති අයුරු

Read More

කොළඹ හෝටල් තුනක අද ඇතිවූ පිපිරීම

Read More

ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් දසවැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය සමාධි විහාරාධිපති පුජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉතාලියේ කම්පෝ චෙරේට්ට වලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.

Read More

මෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

Read More

’ශ්‍රී ලංකා යුද හමුදා බක්මහ උළෙල 2019’ අද (10දා) පනාගොඩ යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණි.

Read More

ළමා හා යොවුන් පිරිස් කියවිමට හුරුකිරිම අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව ළමා හා ’’යොවුන් සාහිත්‍ය සමුළුව’’ සංවිධානය කරන ලදි.

Read More

2017 වර්ෂයේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්ද විදුහලේ සසිඳු කරුණාතිලකත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.

Read More

මෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.

Read More

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03දා) පෙරවරු 8.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ විය.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Read More

කිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.

Read More

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍ රීලංකාවේ ඉදිකෙරුණු ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ (31දා) කොට්ටාව - මාකුඹුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.

Read More

කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවේදී මෙම ඡායාරූප ගනු ලැබුවා.

Read More

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.

Read More
සටනට සූදානම
26 03 2019 11:18:00

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය පිළිබඳව ‌බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Read More

ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.

Read More

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

Read More

ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

Read More

අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.

Read More

ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර

Read More

“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.

Read More

සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.