www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කැලණිය විශ්වවිද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්වවිද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා ඇතුළු එම විශ්වවිද්‍යාලයීය පරිපාලන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd