saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Opinion - timelapse 7178 hours ago

LATEST

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක ප්‍රදානයක්

calendar_today 2021 ඔක් 01 - 19:54 remove_red_eye - 502  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

අද (01) තවත් කොරෝනා ආසාදිතයන් 644 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 58 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 48 දෙනෙකු අයත්.

Read More

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 597 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 458,085 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

මෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පරිපාලනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය 26298153 ක් වෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කෝවිඩ් වයිරසය ආසාදනය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

අද (30) තවත් කොරෝනා ආසාදිතයන් 178 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 912 ක් වනවා.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 734ක් මෙරටින් හමුවි තිබේ.

Read More

ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 59 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 631 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 256 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 941ක් වනවා.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 61 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 14 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 47 දෙනෙකු අයත්.

Read More

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 685ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01දා පෙරවරු 4.00ට අවසන් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 290 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 932 ක් වනවා.

Read More

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 268 ක් අද හමුවි තිබේ.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු අද දිනයේදි හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් 19 සමයේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි ජනයාගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 7947ක් වැයවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසිය.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 812 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 327 දෙනෙකු අද (26) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (26දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 14ක් හා අවුරුදු 60ට වැඩි මරණ 56ක් වාර්තා වී තිබේ.

Read More

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.