දෛනික ආසාදිතයින්ගේ අඩුවක්
- 27 09 2021
- 21:12
- {{hitsCtrl.values.hits}} views
- --
තවත් කොවිඩ් ආසාදිතයින් 268 ක් අද හමුවි තිබේ.
ඒ අනුව අද දිතයේ මෙරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 983 දෙනෙකි.
ඒ අනුව මෙරටින් හමුවු මුළු ආසාදිතයින් ගණන 514,592ක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
