saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Opinion - timelapse 7729 hours ago

LATEST

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක්

calendar_today 2021 මැයි 27 - 23:12 remove_red_eye - 594  

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 790ක් වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇ​ත.

Read More

මෙය එරට වෛද්‍ය සඟරාවක පළී ඇති අතර එහිදී ඔවුන් පරීක්ෂණයට ලක්කළ අක්‍රීය කළ සිනෝෆාම් එන්නත් දෙකහි කාර්යක්ෂමතාව සියයට 72.8ක් හා 78.1ක් බව සඳහන් කර තිබේ

Read More

ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 744ක් වාර්තා වි තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1581ක් හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 898ක් වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

අද දින මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1,808 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

සංචරණ සීමා පැනවීමට සමගාමීව මත්පැන් හල් වසා තැබීමට ගත් තීරණය සුපිරි වෙළඳසැල්වලටද අදාළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

චීන රජය විසින් ප්‍රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

Read More

තවත් කොවිඩ් අසාදිත මරණ 33ක් වාර්තා වි තිබේ

Read More

තවත් සයිනොෆාම් හා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව අසාධ්‍ය රෝගින් 900 දෙනෙකු සදහා ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි වෝල් ඔක්සිජන් උපාංග සහිත අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.

Read More

මෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හැකි පමණින් දායක වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පහසු වේලාවන් වෙන්කර ගැනීම සදහා 0112369931-4 යන දුරකථන අංක වලට හෝ www.nbts.health යන වෙබ් අඩවියට ප්‍රවේශ වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මේ කාලසීමාව තුළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීන්දු කිහිපයක් රජය විසින් නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි.

Read More

හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

හෙට උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.