තවත් ආසාදිතයින් 1,782ක්
- 27 05 2021
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් ගණන 174,059ක් දක්වා ඉහල ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
