සීනෝෆාම් ගැන ඇමෙරිකානු වාර්තාව නිකුත් වෙයි
චීනයේ සිනෝෆාම් එන්නත් සම්බන්ධයෙන් ඇමෙරිකානු වෛද්‍ය සංගමය කළ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.
මෙය එරට වෛද්‍ය සඟරාවක පළී ඇති අතර එහිදී ඔවුන් පරීක්ෂණයට ලක්කළ අක්‍රීය කළ සිනෝෆාම් එන්නත් දෙකහි කාර්යක්ෂමතාව සියයට 72.8ක් හා 78.1ක් බව සඳහන් කර තිබේ.
ඒ අනුව එම එන්නත් දෙකෙන් රෝග ලක්ෂණ වළක්වා ගැනීමේ ප්රතිශයත ඉහත දත්තවලින් පෙන්වා දෙයි. මෙම දත්ත ඊයේ (26දා) පළ වී තිබේ. පුද්ගලයන් 40000කට ආසන්න සංඛ්‍යාවක් යොදාගමින් මෙම සායනික පරීක්ෂණය සිදුකර තිබේ.

popular news
-
Demuni Uduwara Thursday, 27 May 2021 08:52 PM
Synopharm overall efficacy is 79%, according to WHO.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

