ADA
www.ada.lk
2026 මාර්තු මස 20 වන සිකුරාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සමුළුම කැම්බල් පිටියේදී ආරම්භ විය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමුළුවට එක්ව තිබේ. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු මෙහිදී දැක ගැනීමට නොහැකිය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමුළුවට එක්වීම සඳහා ආරාධනා කළ බව නිදහස් පක්ෂ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසූ අතර සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟම ඇති පුටුව මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කර ඇති බවයි.
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න යන මහතාද සමුළුවට එක්ව තිබේ.
සමුළුව සඳහා හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, ද්‍රවිඩ සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.
popular news
මොජ්තාබා කමේනි ප්‍රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
මීට පෙර භාවිත නොකළ අවි අපි දැන් භාවිත කරනවා - ඉරානය
තෙල් මිල ඉහළට
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඉන්ධන පෝළිමේ
යතුරුපැදියට පෙට්‍රල් ලීටර් 10ක් ඉල්ලයි
ඉන්ධන සංචිතය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් හෙළි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd