www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
අභිවප්රාප්ත වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ අවමගල්ය කටයුතු සංවිධානය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ එක්ව සිටී.
ඒ මහතාගේ දේහය තැන්පත් කිරීමට නියමිත බත්තරමුල්ල සිංහපුර පාරේ අමරසිංහ මහතාගේ ඥාති සහෝදරියගේ නිවසට මෙම පක්ෂ තුනේම නියෝජිතයන් පැමිණ සිටී. අනුර කුමාර දිසානායක, පුබුදු ජයගොඩ, වීර කුමාර දිසානායක යන මහත්වරු අදාළ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වි සිටිති.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd