ADA
www.ada.lk
2026 ජනවාරි මස 28 වන බදාදා
මොනරා බොහෝ ලස්සන වුවත් මොනරාගේ ගැහැණු සතා වන සෙබඩ එතරම් හැඩ නැහැ කියලයි පිළිගැන්නේ. සෙබඩ බොහෝ විට කළු-දුඹුරු පැහැයට හුරු හැඩයක් ගනයි. නමුත් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයකදී සුදු (ඇලි) සෙබඩක් ඡායාරූප ගත කිරීමේ දුර්ලභ අවස්ථාවක් පරිසරයට ආදරය කරන්නෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලැබුණි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේදී ඇලි සෙබඩක් මීට ඉහතදී වාර්තා වී ඇත්තේ බූන්දල දී පමණකි. ඒ මීට වසර ගණනාවකට පෙරදීය. අමාත්‍යවරයාට හමුවූ සුදු සෙබඩ සිටින ස්ථානය පිළිබඳව තොරතුරු වාර්තා නොකරන්නේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙනි.
popular news
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
බෘෘක්ගේ ප්‍රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
විත්තිය රු. 50000ක් නොගෙව්වැයි පැමිණිල්ල ගසකට නගියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd